Local

සුරාසැල් විවෘතව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ අරමුණ ගැන පැහැදිලි කිරීමක්

Sunday, 10 December 2023 - 9:21 pm

නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම, සුරාසැල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ අරමුණ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් නියමිත නිත්‍යනුකූල සැපයුම් ක්‍රම ඔස්සේ එම පාරිභෝගිකයින්ගේ අතට පත්වීමට ඇති හැකියාව වැඩි කිරීමට නිරත්තරයෙන් උත්සාහ කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

නීති විරෝධි මත්පැන් කර්මාන්තයේ පිබිදීම අඩු කිරීමට සහ නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වේලාවන් සංශෝධනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT