Local

බැසිල් ඇමරිකාවේදී අසනීප වේ..

Sunday, 27 October 2024 - 12:56 pm

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ඔහු වෙනුවෙන් නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අසනීපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි.

ඊට අදාළ වෛද්‍ය වාර්තාවක්ද හෝ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ජර්මන් ජාතිකයකුගෙන් අදාල ඉඩම මිලදී ගැනීමේදී මුදල් උපයා ගැනීම සම්බන්ධයෙනි.

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ නමින් එම ඉඩම මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමට අදාල මුදල් ඇයගේ ගිණුමකට බැර කර ඇත.

එම මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT