Local

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරයි

Monday, 13 November 2023 - 2:34 pm

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙනවා.

* ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.

* බදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 300 වෙන් කරනවා.

* සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන 100 වෙන් කරනවා.

* ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT