Local

කටුනායක ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළුවලට මුහුණ හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා

Friday, 06 June 2025 - 9:35 pm

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනාගැනීමේ කැමරා සවි කිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08 ක පමණක් බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ පොලීසිය මැදිහත්ව ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග සවිකරන බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

එමගින් සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තුකරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම සිදු කළ හැකි බවද, මෙම කැමරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT