Local

මොනරා TV එළිදකියි

Thursday, 04 April 2024 - 7:52 am

''මොනරා TV'' නමින් නවතම රූපවාහිනී නාලිකාවක් (03) එළිදක්වා තිබෙනවා. 

VIS මාධ්‍ය ජාලයට අනුබද්ධ ⁣⁣⁣මෙම නාලිකාව සිය විකාශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි නාලිකා ප්‍රධානීී වශයෙන් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල, UHF 56 මඩොල්සිම, UHF 60 නුවරඑළිය, UHF 60 නුවර, UHF 49 රත්නපුර, UHF 56 ගම්මඩුව, නාලිකා අංක 104 PEO TV, නාලිකා අංක 28 FREESAT ඔස්සේ මෙම නාලිකාව නැරඹීමේ හැකියාව පවතිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT