Local

‘රත්න සහල්’ තොග සගවලා.. කෝටි 350ක ණයකුත් අරන්…- වසන්තගෙන් සහල් බෝම්බයක්..

Friday, 06 December 2024 - 10:51 pm

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවට ඇතුළත් කර සිටි සහල් මෝල් හිමියෙකු සහල් තොග සඟවාගෙන වෙළඳපොළට නිකුත් නොකර සිටින බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

රත්න සැහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ජාතික ජන බලවේග ජාතික ලයිස්තුවේද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ අයද සිටි බවයි.

අද පාර්ලිමේන්තුවේදී මෙම සංවාදය ඇති විය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT