ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.