Local
දිස්ත්‍රික්ක 7කට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Saturday, 14 June 2025 - 6:51 pm
කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනුයි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.