Local

ඉන්දීය මහ­කො­ම­සා­රිස් කත­ර­ගම පුද­බිමේ ආග­මික වතා­ව­ත්වල

Saturday, 09 March 2024 - 8:33 am

ඉන්දීය මහ­කො­ම­සා­රිස් එච්. ඊ. සෙන්තෝෂ් ජේ. (07) විශේෂ ආග­මික වතා­වත් සිදු කිරී­මට රුහුණු කත­ර­ගම මහා දේවා­ලය වෙත පැමි­ණි­යේය.

පළ­මුව කිරි­වෙ­හෙර වැඳ පුදා­ගෙන අන­තු­රුව කත­ර­ගම මහා දේවා­ල­යට පැමිණි කොම­සා­රි­ස්ව­රයා, පල­තුරු පූජා වට්ටි­යක් තබා දෙවි­යන්ගේ ආශි­ර්වා­දය ලබා ගත්තේය.

ඉන්පසු රුහුණු මාග­ම්ප­ත්තුවේ ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක කත­ර­ගම ශ්‍රී අභි­න­වා­රාම විහා­රා­ධි­පති ශාස්ත්‍ර­පති කපු­ගම සර­ණ­තිස්ස හිමි­යන්ද බැහැ­දැක තේවානි අම්මා මඩම වෙත ද ගොස් එහි සිටින ඉන්දීය ජාතික සාමි­ව­රුන්ගේ සුව­දුක් විම­සී­මට කොම­සා­රි­ස්ව­රයා ක්‍රියා කළේය.

අන­තු­රුව රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහ­තාගේ නිල නිව­සට පැමිණ කත­ර­ගම දේවා­ලය මඟින් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ ඉදි­ක­රන ළමා වට්ටු සංකි­ර්ණ­යට රුපි­යල් 50000ක මුදල් පරි­ත්‍යා­ග­යක් ද පිරි­නැ­මීය.

හම්බ­න්තොට ඉන්දීය කොන්සල් ජන­රාල් හර්වි­න්දර් සිං මහතා ද මේ අව­ස්ථා­වට එක්වූ අතර, රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා විසින් මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT