ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.