Local

පෙබරවාරි 01 වනදා සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය අනිවාර්යයි - ප්‍රවාහන කොමසාරිස්

Friday, 05 January 2024 - 9:16 am

පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

ඒ අනුව එම අංකය ලබා නොගෙන පැමිණීමෙන් එම කටයුතු සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති අවහිරතා නිසා පෙබරවාරි 01 වනදා සිට මෙය අනිවාර්ය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT