Local

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා - ජනපති

Monday, 17 February 2025 - 4:57 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩ නැගීම මූලික අරමුණක්.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා.

* සංවර්ධන බැංකුවක ක්‍රියාකාරීත්වය නව පරිපාලන ව්‍යුහයක් හරහා දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා. සංවර්ධන ණය යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු එකඟතාව පළ කර තිබෙනවා.

* තෝරාගත් පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා අරමුදල් සැපයීමට කටයුතු කරනවා.

* වාණිජකරණයේ විභවයන් සහිත පර්යේෂණ ප්‍රධාන ධාරාවට ගෙනඒම​ට ශක්තිමත් ප්‍රමු​ඛ මධ්‍යගත ආයතනයක් අවශ්‍යයි.

* නව උත්පාදන අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT