Local

මහ මැතිවරණයට පක්‍ෂ 84ක්…

Thursday, 26 September 2024 - 9:35 am

2024 මහ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදි මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ,රජයේ මුද්‍රණාලය ,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් මැතිවරණය පැවැත්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පැවසීය.

පිළිගත් දේශපාලන පක්ෂ 84ක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිත බව පැවසීය.

ස්වාධින අපේක්ෂකයන්ටද මැතිවරණය සදහා තරග කිරීමට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT