Local

මහ මැතිවරණයට පක්‍ෂ 84ක්…

Thursday, 26 September 2024 - 9:35 am

2024 මහ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදි මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ,රජයේ මුද්‍රණාලය ,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් මැතිවරණය පැවැත්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පැවසීය.

පිළිගත් දේශපාලන පක්ෂ 84ක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිත බව පැවසීය.

ස්වාධින අපේක්ෂකයන්ටද මැතිවරණය සදහා තරග කිරීමට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT