Local

මේ දිනව​ල දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න - සෞඛ්‍ය අංශ

Tuesday, 19 March 2024 - 4:22 pm

උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතින මෙවන් වකවානුවක් තුළ දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනතාවට දැනුම් දෙනවා.

කෙසේ වෙතත් සීනි අධිකව අඩංගු පැණි බීම වර්ග පානය කිරීම සුදුසු නොවන බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.

අධික උෂ්ණත්වයට ආවරණය වීම හැකිතාක් අඩු කර ගැනීම ඉතා වැදගත් බවත් විජලන​ය වීම වළක්වා ගැනීම මෙන්ම අධික ලෙස හිරු එළිය පවතින කාලය තුළ සෙව​ණ ඇති ස්ථානයක සිටීම සුදුසු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT