Local

මුදල් නෝට්ටු වෙනුවට ඩිජිටල් ගෙවීම් සඳහා යොමු කරවීම​ට කටයුතු කරනවා - ජනපති

Monday, 17 February 2025 - 4:56 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.

* සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරනවා.

* ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවනවා.

* ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට කටයුතු කරන අතර මුදල් නෝට්ටු භාවිතා කිරීම ක්‍රමයෙන් ඉවත් කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කරනවා.

* ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 3000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT