Local

අස්වැසුම ප්‍රතිලාභ ඉහළ දැමීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Thursday, 16 January 2025 - 9:25 pm

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

2002 අංක 24 දරණ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ, අංක 2415/66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කිරීමටත්, රුපියල් 8,500 ලබාදෙන පවුල් සඳහා රුපියල් 10,000 ක් ලබාදීමටත්, රුපියල් 2,500 ක් ලබාදෙන පවුල් සඳහා රුපියල් 5,000 ක් ද රුපියල් 5,000 ක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT