Local

බිල වැඩි වුණා කියලා ජනතා​ව විදුලිය භාවිතා කිරීම අඩු කරලා නැහැ - මහින්දානන්ද

Wednesday, 22 November 2023 - 7:39 pm

විදුලි බිල වැඩි කළද ජනතාව විදුලි පරිභෝජනය අඩුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව විදුලි ලබාගන්නේ නම් නිෂ්පාදන මිලටම විදුලිය ලබා ගැනීමට පුරුදුවිය යුතු බවයි අද (22) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබිල වැඩි කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන 500 ක් බවත් එම පාඩුව ණයක් ලබාගෙන රජය විසින් පියවීම මෙතෙක් සිදුකළ ක්‍රමවේදය වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT