Local

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

Saturday, 12 October 2024 - 8:48 pm

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 556.6ක් වී ඇති අතර අගෝස්තු මාසයේදී එය වාර්තා වී තිබුණේ 577.5ත් ලෙසයි.

කෙසේ නමුත් 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 482ක් වූ එම අගයෙ සාපේක්ෂව මෙවර සැප්තැම්බර් මාසයේදී යම් වර්ධනයක් පෙන්නුම් කරයි.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT