Local

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

Saturday, 12 October 2024 - 8:48 pm

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 556.6ක් වී ඇති අතර අගෝස්තු මාසයේදී එය වාර්තා වී තිබුණේ 577.5ත් ලෙසයි.

කෙසේ නමුත් 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 482ක් වූ එම අගයෙ සාපේක්ෂව මෙවර සැප්තැම්බර් මාසයේදී යම් වර්ධනයක් පෙන්නුම් කරයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT