Local

රන්ජන්ගේ පක්‍ෂයේ පෝස්ටර් තොගයක් අල්ලයි…

Monday, 04 November 2024 - 7:21 pm

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ පොස්ටර් සහ අත්පත්‍රිකා දහසකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් රියදුරු සමග (03) දින පස්වරුවේ ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් සිට නුවරඑලිය දක්වා එම පොස්ටර් සහ අත්පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබියදි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලැමරියර් වත්ත ප්‍රදේශයේදි සැක සහිත ත්‍රිරෝද රථය නතර කර පරික්ෂා කිරිමේදි එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂිකාවගේ මනාප අංක සහිත පොස්ටර් සහ අත් පත්‍රිකා තොගයක් තිබි හමුවු බවයි ලිදුල පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

අත්අඩංගුවට ගත් පොස්ටර් සහ අත්පත්‍රිකා නුවරඑලිය ප්‍රදේශයට රැගෙන ගොස් වතු ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරිමටත් සැලසුම් කර තිබු බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු, ත්‍රිරෝද රථය, පොස්ටර් සහ අත්පත්‍රිකා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපත් කිරිමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT