අද (29) දිනයේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
පසුගිය දින කිහිපයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවතුනු බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.