Local

වාහන ගෙන්වන සැලසුම මෙන්න…

Sunday, 15 September 2024 - 9:14 pm

වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කිරීමට කටයුතු කරන බව දල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඔක්තෝබර් 01 සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කරන බව පැවසීය.

භාණ්ඩ ප්‍රවාහන සදහා අවශ්‍ය වාහන දෙසැම්බර් 01 සිට ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරන බව පැවසීය.

පෙබරවාරි මස 01 සිට අනෙකුත් සියලු වාහන ගෙන්වීම සඳහා පනවා ඇති සියලු සීමා ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විදුලි වාහන ඇතුළු අනෙකුත් වාහන ගෙන්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් රජය සතු බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT