Local

පළාත් පාලන ඡන්දය ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට පැෆරල් වෙතින් ලිපියක්

Tuesday, 28 November 2023 - 5:46 pm

සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉල්ලා ඇති රුපියල් බිලියන 10 ක මුදලින් රුපියල් බිලියනයක මුදලක් මේ වනවිටත් මුල් අදියරේ මැතිවරණ කටයුතු සඳහා වැය කර ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඒ අනුව, ඡන්ද විමසීම නොපැවැත්වුවහොත් අපතේ යන එම රුපියල් බිලියනයක මුදලට වගකිව යුතු වන්නේ කවුරුන්ද යන්න පැෆරල් සංවිධානය ප්‍රශ්න කර සිටිනවා. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT