Local

‘වහා ඉවත්වන්න..’ ශ‍්‍රී ලංකාවේ සිටින සිය වැසියන්ට ඊශ‍්‍රායලය දැනුම් දේ…

Wednesday, 23 October 2024 - 7:45 pm

ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ වෙරලබඩ සංචාරක ප්‍රදේශයන්හි රැඳී සිටින ඊශ්‍රායලය ජාතිකයන්ට එම ස්ථානයන්ගෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායල රජය දැනුම් දී තිබේ.

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම විශේෂ දැනුම්දීම කර තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාර අනතුර යොමුවී ඇත්තේ සංචාරක ප්‍රදේශ හා වෙරළබඩ කලාප සඳහා බවද ඔවුන් දැනුම් දී ඇත.

සමූහ වශයෙන් ඒකරාශී වන නොවන ලෙසත් සුපරික්ෂකාරීව කටයුතු කරන ලෙසත් ඊශ්‍රායලයේ රජය ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය රට වැසියන්ට අවධාරණය කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT