Local

විශේෂ වෙළඳ භාණ්ඩ අඩු කළේ වරායේ සිරව ඇති සහල් තොගය නිදහස් කිරීමට පමණයි - මුදල් රාජ්‍ය ඇමති

Friday, 29 March 2024 - 7:50 am

සහල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මීට පෙර කීරි සම්බා ආනයනට ලබාදුන් කෙටි කාලීන අවසරය මත ගෙන්වන ලද සහල් තොගයක් මේ වන විට වරාය තුළ සිරවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව වරාය තුළ සිරවී ඇති සහල් තොගය සඳහා පමණක් මෙම බදු අඩු කිරීම සිදුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 


Top Stories
wedivistara

ග්‍රාම නිලධාරීන් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වෙයි

wedivistara

හිනිදුම දී සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

wedivistara

2024 වසරේදී ලාදුරු රෝගීන් 1500 ක් වාර්තා වෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කෙරේ

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට


NEWS ALERT