අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.