Local

සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…

Friday, 06 September 2024 - 12:41 pm

ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා එකතු සමග එකතුවීමට කල්පනා කරමින් සිටින බවත් ඒ සඳහා එහෙන් මෙහෙන් පණිවිඩය එවමින් ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT