Local

ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Friday, 09 February 2024 - 9:54 pm

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ඔහු අතිශය රසික ජනාදරයට පත්වූ සිතුවම් නිර්මාණ ශිල්පියෙකි.

දශක හයකට අධික කාලයක් ප්‍රමුඛ පෙළේ චිත්‍ර කථා නිර්මාණ ශිල්පියෙකු හා ගත්කතුවරයෙකුද වූ එතුමා ලංකාදීප පුවත්පතට නිර්මාණය කළ 'එතුමා' සහ 'පලා මල්ල' යන දේශපාලන විකට කාටූන් ඉතා ජනප්‍රියත්ව​යට පත්වුුුුුුුුුණා.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT