Local

බාර් පරමිට් ගත් ව්‍යාපාරිකයන් අමාරුවේ.. සල්ලිත් නෑ.. බලපත‍්‍රත් නෑ..

Sunday, 06 October 2024 - 9:32 pm

පැවති ජනපතිවරණය ආසන්නයේ දේශපාලනඥයන්ට ලබා දුන් බව කියන මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමට එක්වූ දේශපාලනඥයන් සතුටු කිරීමට රටබීම බලපත්‍ර දුන් බව ජනපතිවරණ රැස්වීම් වලදී චෝදනා එල්ල විය.

එසේ ලබා දුන් බලපත්‍ර සියල්ලම අහෝසි කරන බව ජාතික ජන බලවේග රැස්වීම්වල සදහන් කලේය.

ඒ අනුව ඒවා අහෝසි කලහොත් මේ රට බීම බලපත් ලැබූ දේශපාලනඥයන්ගෙන් කෝටි ගණන් මුදල් ගෙවා ඒවා ලබාගත් ව්‍යාපාරිකයන්ට එම මුදලුත් රටබීම බලපත්‍රයත් දෙකම නැතිවීමේ අවදානමක් ඇතිව ිතිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT