International

ඇමරිකාව තවදුරටත් සිරියාවේ ඛනිජ තෙල් සොරාගනී

Sunday, 07 January 2024 - 9:34 pm

ඇමරිකානු හමුදාව ඊසානදිග සිරියාවේ නීතිවිරෝධී කැණීම්වලින් ලබාගන්නා ඛනිජ තෙල් ඉරාකයට ප්‍රවාහනය කරමින් සිටින බව සිරියානු මාධ්‍ය අනාවරණය කරයි.

සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (6) පළ කළ වාර්තාවකට අනුව, ඇමරිකානු යුද හමුදාව ඊසානදිග සිරියාවෙන් නීතිවිරෝධී ලෙස කැණීම් කළ ඛනිජ තෙල් සහ වෙනත් සම්පත්, තොග වශයෙන් ඉරාකයට ප්‍රවාහනය කර ඇත. ඒ, නීතිවිරෝධී දේශසීමා ඔස්සේ තෙල් ටැංකි සහ ට්‍රක් රථ 56 කින් සමන්විත හමුදා රථ පෙළක් මගිනි.

මීට අමතරව, තෙල් ටැංකි සහ ට්‍රක් රථ 24 කින් යුත් තවත් හමුදා රථ පෙළක් මගින්, සිරියාවෙන් සොරාගැනුණු වෙනත් සම්පත් තොගයක් ද ඉරාකයේ පිහිටි ඇමරිකානු යුද හමුදා කඳවුරු වෙත ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT