Local

මධ්‍යම කඳුකරයට තද සුළං සමඟ වැසි

Monday, 26 May 2025 - 5:02 pm

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජන ජීවිතයට බාධා රැසක් පැමිණ ඇත.

කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, ස්ථාන කිහිපයකත් අතුරු මාර්ග කිහිපයකත් ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහැන් මතට ගස් සහ ගස් අතු කඩා වැටීම හේතුවෙන් හැටන් ඇතුලු ප්‍රදේශ රැසක විදුලිබලය ඇණහිට ඇත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT