Local

නිලි රැජිණ මාලනීගේ අභාවය පිළිබඳ ජනපති ශෝකය පළ කරයි

Saturday, 24 May 2025 - 8:45 pm

ශ්‍රී ලාංකික සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය හෘදයාංගම ශෝකය පළ කර තිබේ. ඒ සිය x ගිණුමේ සටහනක් තබමිනි.

”ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ නිරූපිකාවක් වූ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන මම දැඩි ලෙස ශෝක වෙමි. ඇයගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාෂය ලැබුවා. ඇගේ උරුමය අපගේ හදවත් තුළ සහ අපගේ තිරවල සදහටම බැබළෙනු ඇත. ඇගේ ආදරණීයයන්ට මගේ හෘදයාංගම ශෝකය පළ කරමි. ඇයට නිවන් සුව අත්වේවා”යැයි එහි සටහන්කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT