Local

සංහිඳියාවෙන් යුතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ශ්‍රී ලාංකික දිනය නමැති ජාතික උත්සවයක් හඳුන්වාදෙනවා - ජනපති

Monday, 17 February 2025 - 5:03 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* දුෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර, අල්ලස් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

* අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන අතර, අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා.

*  සියලු ජනතාවට එක්ව සංහිඳියාවෙන් සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් වන “ශ්‍රී ලාංකි​ක දිනය” පැවැත්වීමට රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

* මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කරනවා.

* කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ සඳහා චීන ආධාර යට​තේ නිවා​ස ඒකක එකසිය අටකින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT