Local

බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ශයේ නායක සමන් පෙරේරා ඇතුළු 5ක් මරුට

Monday, 22 January 2024 - 11:24 am
Breaking News

බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළ වෙඩි තැබීමෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 
මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ ය. 
අද උදෑසන අධිවේගී පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළ අදාල වෙඩි තැබීම සිදුවිය.
පෙලීසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේම මිය ගෙස් ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු තවත් අයෙකු මියගිය බවයි.
ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් ය.
කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT