Local

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය නියමිත ප්‍රතිශතයට තබාගත යුතුයි - පැෆ්රල් සංවිධානය

Monday, 10 March 2025 - 4:33 pm

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.

නාම යෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය අදාළ ප්‍රතිශතයන්ට අනුකූලව ඇතුළත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඒ අනුව නියමිත ප්‍රතිශතයන්ගෙන් තරුණ හා කාන්තා නියෝජනය ඇතුළත් නොවන නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට හැකි බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

නාම යෝජනා භාර ගැනීම 17 වැනිදා උදෑසන ආරම්භ වී 20 වැනිදා අවසන් වීමට නියමිතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT