Local

මහ මැතිවරණයේ මුද්‍රණ කටයුතු ඇරඹේ…

Friday, 27 September 2024 - 8:57 am

ජනාධිපතිවරණයට අදාළ මූළික මුද්‍රණ කටයුතු ආරම්භ කර බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ අනුව ගැසට් පත්‍ර,අයදුම්පත්‍ර ඇතුළු අනෙකුත් මූලික ලිය කියවිළි මුද්‍රණය කිරීම එලෙස ආරම්භ කර තිබේ.

මුද්‍රණ කටයුතු සඳහා වැයවන මුදල මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව පැවසුවාය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව එහිදී පැවසුවාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා ,නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුළු අනෙකුත්මුද්‍රණ කටයුතු නාම යෝජනා බාරදීමෙන් අනතුරුව ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසූවාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT