Local

මහ මැතිවරණයේ මුද්‍රණ කටයුතු ඇරඹේ…

Friday, 27 September 2024 - 8:57 am

ජනාධිපතිවරණයට අදාළ මූළික මුද්‍රණ කටයුතු ආරම්භ කර බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ අනුව ගැසට් පත්‍ර,අයදුම්පත්‍ර ඇතුළු අනෙකුත් මූලික ලිය කියවිළි මුද්‍රණය කිරීම එලෙස ආරම්භ කර තිබේ.

මුද්‍රණ කටයුතු සඳහා වැයවන මුදල මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව පැවසුවාය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව එහිදී පැවසුවාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා ,නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුළු අනෙකුත්මුද්‍රණ කටයුතු නාම යෝජනා බාරදීමෙන් අනතුරුව ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසූවාය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT