Local

රනිල්-අනුර කවුරු දින්නත් ශ‍්‍රී ලංකා රාජ්‍ය අවසානයි.. සජිත් ජනාධිපති කර එය රැකගන්න.. ඩලස් අලහප්පෙරුම

Thursday, 29 August 2024 - 12:43 pm

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ හෝ අනුර දිසානායක යන අයගෙන් කවුරුත් හෝ ජයගතහොත් එය ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසානය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. එනිසා මෙම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙරට දුක් විඳින ජනතාවගේ දුක වේදනාව හොඳින් හඳුනන අයෙක් බවත් හෙතෙම කියා සිටියේය. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය විසින් වැල්ලවායේ සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජනරැළියක් අමතමිනි. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT