Local

ඇමති හතරක මාලිමා කැබිනෙට්ටුව නම් කර සූදානම් කරයි..

Thursday, 19 September 2024 - 1:16 pm

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහමැතිවරණය අවසන් වන තුරු පාලන බලය පවත්වාගෙන යාම සඳහා නව භාරකාර අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කිරීමට සැලසුම් කර ඇති බවත්, හරිනි අමරසූරිය, විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් යුතු කැබිනට්ටුවක් නිර්මාණය කිරීම සැලසුම වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ජාතික ජන බලවේගය අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ අවසන් සජීව සංවාදය වන මෙහිදී තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු හෙළි කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT