Local

ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන භාවිතය අනිවාර්යයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

Thursday, 15 August 2024 - 6:50 pm

ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා

අද (15) රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

එමෙන්ම, මෙම විධාන කඩකිරිමට කිසිදු නිලධාරයෙකු නොපෙළඹවීමට සියලු අපේක්ෂකියන් වගබලා ගතයුතු බවත්, වැරදි දුෂණ ක්‍රියා, නීතිවිරෝධි ක්‍රියා සිදු කිරිම හා විධාන උල්ලංඝනය කිරිම පිළිබඳ දඩුවම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ පැහැදිලි දක්වා ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා

මේ අතර දඩුවම තේරී පත්වීම, ප්‍රජා අයිතිය අහිමිවිමට තරම් බරපතළ බවද එහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT