අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස රැස්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30ද) පැවැත්වීමට නියමිතය.
ජනාධිපති, අගමැති සහ එක් ඇමැතිවරයකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම ලොව කුඩාම කැබිනට් මණ්ඩල රැස්වීම වනු ඇත.
එහිදී ගනු ලබන කැබිනට් තීරණ සම්බන්ධයෙන් හෙට දිනයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව සහකාර ප්රවෘත්ති අධ්යක්ෂ එල්.පී. තිලකරක්න මහතා දැනුම් දේ