Local

වෙන කෙනෙක් ජනාධිපති වුනොත් මාස හයකින් යලි ජනාධිපති රනිල්…

Tuesday, 17 September 2024 - 10:18 am

ආගම් ජාති භේදයකින් තොරව සෑමට එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජය තහවුරු කිරිම සදහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය .

සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු දෙනා එකට එකතු වී සිටින බලවේගය බවට පත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහාතා බව පැවසීය .

අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ඡන්ද ලබා දී බලයට පත් වුවත් යළි මාස හයකින් නැවත ජනපති රනිල් වික්‍රමසිංහ මහාතා බව එහිදී වැඩිදුරටත් පැවසීය .


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT