ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරමින් සිටියා.