Local

ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නැහැ

Wednesday, 31 July 2024 - 10:32 pm

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ වන විට පවතින සිල්ලර මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඒ අනුව, මාසිකව සිදුවන මිල සංශෝධන සූත්‍රය අනුව පසුගිය ජූනි මස 30 වැනිදා සංශෝධනය වූ මිල ගණන් යටතේම අලෙවි කරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

එහිදී ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 344කටත්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටර‍යේ මිල රුපියල් 379ක් ලෙසත් පවතිනු ඇති. එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 355ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202ක් ලෙසත් පැවති මිල ගණන් යටතේම අලෙවි කෙරෙනවා.


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT