Local

මහනුවර රිළවුන් දූපතකට රැගෙන යාමට තීරණයක්

Friday, 28 March 2025 - 10:02 pm

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්​ණ පවසනවා.

ඒ අනුව එම දූපත වටා විදුලි වැටක් ඉදිකරන බවත් එම රිළවුන් නැවත ගම් වැදීමක් සිදු නොවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුත් දූපතක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුකර ඇති අතර නියමු ව්‍යාපෘතියක් ලෙස හේවාහැට ආසනයේ ගම්මාන 15 ක රිළවුන් මෙම දූපතට ගෙන ගොස් දැමීමට තීරණය කර තිබෙනවා.


Top Stories
wedivistara

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් ‍වන්න - PHI සංගමය

wedivistara

ඔවුන් කුමන කුමන්ත්‍රණ කළත් දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රියාවලිය නවත්වන්නේ නෑ - ජනපති

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ලක්ෂ 16 ක් කොල්ල කෑ වැලිකඩ පොලිසියේ දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් රිමාන්ඩ්

wedivistara

මරදානේ චොප්පෙගේ පුත්‍රයා අත්අඩංගුවට

wedivistara

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට පැමිණෙයි

Trending
wedivistara

චාමර සම්පත් අල්ලස් ​කොමිසම විසින් අත්අඩංගුවට ගනී

wedivistara

Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි - නලින්ද ජයතිස්ස

wedivistara

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

wedivistara

රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට සම්බන්ධ හතරදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

බැංකු දෙකක් සඳහා මහ බැංකුවෙන් දණ්ඩන පනවයි

wedivistara

හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය නිවේදනය කෙරේ


NEWS ALERT