Local

ප්‍රදේශ රැසකට අදත් වැසි

Wednesday, 30 October 2024 - 11:31 am

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.


Top Stories
wedivistara

වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

wedivistara

වෙසක් පුන් පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

වෙසක් වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 8,742 ක්

wedivistara

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

wedivistara

අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරේ

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

අප්‍රේල් මාසයේ ලංකා සතොසෙන් ආදායම් වාර්තාවක්

wedivistara

ඡන්ද ගණන් කිරීමේ රාජකාරීවල නිරත රාජ්‍ය නිලධාරීන්ට හෙට නිවාඩු ලබාදෙන ලෙස චක්‍රලේඛයක්


NEWS ALERT