Local

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් පහක් මරුට

Friday, 18 April 2025 - 9:11 pm

ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14,678 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් බවද සඳහන්.

මේ අතර, ප්‍රාදේශීය මට්ටමින්, පාසල්වල ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දැනුම් දී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT