Local

O/L විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට රජයේ අවධානය

Wednesday, 22 November 2023 - 5:41 pm

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඒ අනුව පෙරපාසල් පාලිකාවන් සඳහා සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා පාඨමාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒවා සම්පූර්ණ කර ගැනීමට යම් කාලයක් ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මෙම වැඩසටහන හඳුන්වාදීමත් සමඟ දැනට 11 ශ්‍රේණියේ ඇති සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ තුළින් දරුවන්ට අවුරුදු 15 දී සාමාන්‍ය පෙළ ලියන අතර 17 දී උසස් පෙළ විභාගය ලිවීමට හැකියාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා ​සඳහන් කළා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT