Local

වාහනයක ගමන් කිරීමේ දී අනිවාර්ය ලේඛන

Friday, 07 June 2024 - 8:16 pm

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළවූ පරස්පර තොරතුරු නිසා මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය කරන අනිවාර්ය ලියකියවිලි සම්බන්ධ නැවත දැනුම්දීමක් කරන්නට පොලිසිය කටයුතු කර තිබේ.
සියලුම රියදුරන් ගෙන යායුතු අනිවාර්ය ලියකියවිලි ලෙස පොලීසියෙන් දන්වා සිටින්නේ සාමාන්‍ය වාහන සඳහා ලේඛන 4 කි. විදුලි හෝ හයිබ්‍රිඩ් සඳහා පමණක්  ලේඛන 3 කි. බරවාහන සදහා ලේඛන 5 කි.

 
1) රියදුරු බලපත්‍රය
2 )ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක් (ඡායා පිටපත වීදුරුවේ ඇළවිය යුතුය)
3) වාහන රක්ෂණය
4) වායු විමෝචන සහතිකය

මීට අමතරව බර වාහන සඳහා පමණක්
 5) වාහන යෝග්‍යතා සහතිකය අවශ්‍ය වේ.

විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා
 අංක 3 සඳහන් වායු විමෝචන සහතිකය අවශ්‍ය නැත.

ඇතැමුන් 'වාහනයේ පොත' ලෙස හඳුන්වන වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය වාහනයක ගමන් කිරීමේදී රැගෙනයාම අනිවාර්ය නැති බව පොලිස් නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර ඇත. පසුගියදා සබරගමුව හා මධ්‍යම පළාත් අතර වාහනයක් රැගෙන යාමට අදාළ සිදුවීමකදී පොලිස් නිලධාරිනියක අතින් එය අත්‍යවශය බවට වැරදි තොරතුරක් සමාජ ගතවිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT