Local

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 22 වනදා එළිදකී

Monday, 19 August 2024 - 10:27 am

සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව නීතිඥ අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී. එහිදී ඔහු කියා සිටියේ ප්‍රතිපත්ති පමණක් නොව සමගි ජනබලවේගයට ශක්තිමත් කණ්ඩායමක් ද සිටින බවය. එමෙන්ම ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් රජයක් ගෙන යෑමට නම් දක්ෂ නායකයෙක් , කණ්ඩායමක් , ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සියලු සාධක තිබෙන්නේ සමගි ජනසන්ධානය සතුව බව ඔහු කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT