Local

A/L වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීම ඇරඹේ

Monday, 19 May 2025 - 8:42 am

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි වාර්තා වන්නේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

Child psycology and Care, Event Management, Interior Designing, Graphic Designing, Automobile ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විෂයයන් 28 ක් මෙම විෂය ධාරාව යටතේ ඉගැන්වීමට නියමිතයි.

මෙම වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවත් එම පාසල් ලැයිස්තුව මෙතැනින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශ්‍යය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT