මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 7.7 ක් ලෙස අදාළ භූ කම්පනය වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.